අනුරාධපුර මහමෙව්නා උයනේ වැඩ සිටින සමාධි පිළිම වහන්සේ ශ්‍රී ජවහර්ලාල් නේරුගේ සිත පවා සමාධිගත කරන්නට උදව් වූ බව කියැවෙනවා. එම පිළිමය ගැන මේ තොරතුරු ඔබ අසා තිබෙනවා ද?
Nadun Liyanagedara