මෙම ලිපිය ආරාධිත රචකයෙකු විසින් ලියැවුණකි.ඔබටත් අප හා ලිපි ලිවීමට අවශ්‍ය නම්, අපගේ ආරාධිත රචක කරළියට පිවිසෙන්න.
වාහනයක එන්ජිමේ කාර්යක්ෂමතාව සහ කල්පැවැත්ම රඳා පවතින්නේ අප ඒ සඳහා තෝරා ගන්නා නිවැරදි එන්ජින් ඔයිල් වර්ගය මත යි. අප භාවිත කරන වාහනයට යොදන එන්ජින් ඔයිල් තෝරා ගැනීමේ දී අනුගමනය කළ යුතු ක්‍රියා මාර්ග පිළිබඳ ඇතැම් අවස්ථාවල අපට මතු වන ගැටලු හා ඒවාට පවතින විසඳුම් සම්බන්ධ ව කතා කිරීමටයි මෙවර Hand Break වැඩසටහන වෙන්වන්නේ.