මෙවර ඔලිම්පික් උළෙලේ දී කටාර් ක්‍රීඩකයකු සහ ඉතාලි ක්‍රීඩකයකු පිරිමි උස පැනීමේ ඉසව්වේ රන් පදක්කම බෙදා ගත්තා. එය ඔලිම්පික් තරග බිමේ සහෝදර ක්‍රීඩාශීලීත්වය පෙන් වූ අපූරු අවස්ථාවක්.
Nadun Liyanagedara