කොරෝනා මැඬලීම ආ සිංගප්පූරු රොබෝ සුනඛයෝ Lasantha Kularatna විශේෂාංග ජූනි 19, 2020 video “ස්පොට්” යනුවෙන් නම් කෙරුණු නවීන රොබෝ සුනඛයන් යොදා සමාජ දුරස්ථභාවය රඳවාගැනීමට සිංගප්පූරුව උත්සාහ කරනවා.