විශ්වයේ ගැඹුරු සහ තියුණු දර්ශන හෙළි කරන ජේම්ස් වෙබ් දුරේක්ෂය Milan Perera විශේෂාංග ජූලි 21, 2022 video ජේම්ස් වෙබ් අභ්‍යවකාශ දුරේක්ෂය එවා තිබෙන ඡායාරූප, අභ්‍යවකාශ ගවේෂණයේ සංධිස්ථානයක් තරමට ම වැදගත් වී තිබෙනවා.