ගුරුත්වය නැතිව ජීවත් වෙන එක හිතන තරම් ලේසි පහසු දෙයක් නොවෙයි. පාවෙන ගමන් නිදාගන්න, කෑම කන්න විතරක් නෙවෙයි, සනීපාරක්ෂාව පවත්වා ගන්නා එකත් ලොකු අභියෝගයක්. එන්න, අපි ගගනගාමීන් සමඟ දිනයක් ගත කරමු.
Thambaru Wijesekara