Brought To You BY

ආබාධ සහිත පුද්ගලයන්ට ඔවුන්ගේ සිහින හඹා යාම ඉතා දුෂ්කරය. ඔවුන්ට බොහෝ විට අධ්‍යාපනය, රැකියාව වැනි ක්ෂේත්‍රයන්හි දී නිසි අවස්ථාවන් නොලැබෙයි. සියල්ලන්ටම දීප්තිමත් අනාගතයක් උරුම කරනු වස් අප සියල්ලෝම සමානාත්මතාවය සහ සමාන අයිතීන් වෙනුවෙන් පෙළ ගැසිය යුතුව තිබේ.
#internationalwomensday