මොනවද මේ Thermobaric Weapons

යුක්‍රේනයේ නගරවලට රික්තක බෝම්බවලින් පහර දීමේ සූදානම ගැන එක්සත් ජනපදයේ යුක්‍රේන තානාපතිවරයාත් අදහස් දක්වා තිබෙනවා. මේ බිහිසුණු ආයුධය ගැන වඩාත් කතා බහට ලක් වුණේ සමාජ මාධ්‍ය හරහා සිදු වූ පළ කිරීම් කිහිපයකට පසුව යි.

Related Articles