කෝ මේ පිටසක්වළ ජීවීන්?

පිටසක්වළ ජීවීන් අපේ ලෝකෙට පැමිණීමේ සිද්ධි ගැන, කලින් කලට කතා ගොඩක් අපි අහලා තියෙනවා. එවැනි තේමාවක් වටා ගෙතුණු “භවත්‍රා” කියලා ටෙලි නාට්‍යයකුත් විකාශය වුණා ඔබට මතක ඇති. පිටසක්වළ ජීවීන් ඉන්නවා කිව්වාට, ඔවුන්ව දැකපු කෙනෙක් නම් මෙතෙක් අපට හමුවී නැහැ. ඉතින්, හැබෑවටම කෝ මේ පිටසක්වළ ජීවීන්?

Related Articles