Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

අනාගත විපතක පෙරනිමිති දක්වන අයිස්ලන්ත ගිනි කඳු පිපිරීම්

අයිස්ලන්තයේ ෆැග්‍රඩල් ගිනි කන්ද සක්‍රීයවීම අනාගතයේ දී සිදුවිය හැකි ගිනිකඳු පිපිරීම් මාලාවක ආරම්භයක් දැයි ගිනි කඳු විද්‍යාඥයන් සැක පළ කරනවා.

article

රසායනික තහනමෙන් හට ගත් පසු-අස්වනු අර්බුදය

රසායනික පොහොර සහ පළිබෝධනාශක භාවිතය තහනම් කිරීමට ගත් තීරණයේ අහිතකර ප්‍රතිවිපාක නිසා පසු අස්වනු සම්බන්ධ විශාල අර්බුදයක් අද නිර්මාණය වී තිබේ.

article

සිංගප්පූරුවේ සැඟවුණු අවසන් ගම: ලොවැං බුවැංකොක්

සිංගප්පූරුව තනිකර කොන්ක්‍රීට් වනාන්තරයක් බවට පත් වූ ආසියාවේ දියුණු දේශයක්. මේ නාගරික සංස්කෘතිය අතර හුදෙකලා වුණු ගම්මානයක් තවමත් තිබෙන බව ඔබ දන්නවාද?

article

ලෝක වාර්තා පිහිටුවන ඇලස්කාවේ යෝධ එළවළු

අමෙරිකා එක්සත් ජනපදයේ ඇලස්කා ප්‍රාන්තයේ පිහිටි පාමර් ප්‍රදේශයේ වාර්ෂික ව පැවැත්වෙන කෘෂිකාර්මික ප්‍රදර්ශනයක් බොහෝ දෙනකුගේ අවධානයට ලක් වේ. එයට ඉදිරිපත් වන්නේ ඉතා විශාල ප්‍රමාණයේ එළවළු වීම එයට හේතුව යි.

article

ලොව වැඩි ම වර්ෂාපතනයක් ලැබෙන ඉන්දීය ගම් දෙක

ඉන්දීය මේඝාලය ප්‍රාන්තයේ චෙරාපුංජි සහ මවුසින්රාම් යන ගම්වලට ලැබෙන වාර්ෂික වර්ෂාපතනය මිලි මීටර් 11,700 ඉක්මවා යන නිසා ලොව වැඩි ම වර්ෂාපතනයක් ලැබෙන ප්‍රදේශ ලෙසින් ඒවා සැලකෙනවා.

article

ලක්ෂ 2කට දිවි අහිමි කළ චීනයේ ටැන්ෂාන් භූමිකම්පාව

චීනයේ ටැන්ෂාන් ප්‍රදේශයේ දරුණු භූමිකම්පාවක් ඇතිවීමට ඉඩ තිබෙන බව එරට රාජ්‍ය භූ කම්පන කාර්යංශය 1976 ජූලි මාසයේ දී අනතුරු ඇඟවීමක් කළා. බලධාරීන් එම අනතුරු ඇඟවීම පිළිබඳව සුළුවෙන් තැකූ නිසා ලක්ෂ 2කට වැඩි පිරිසක් අවාසනාවන්ත ඉරණමකට ගොදුරු වුණා. 

article

සුන්දර නුවරඑළියේ මුල් කාලීන ඉතිහාසය

පැරණි ශ්‍රීලංකාවේ  භූගෝලීය සීමා පිළිබඳ ලියැවුණු කඩයිම් පොත්වල මෙම ප්‍රදේශය පිළිබඳ කරුණු සඳහන් වෙතත් “නුවරඑළිය ” යන නමින් ම හැඳින්වෙන ස්ථානයක් පිළිබඳ කරුණු සඳහන් නොවේ.

article

ඇන්කෝර්: අග්නිදිග ආසියාවේ විස්මය ජනක ආරාම සංකීර්ණය

ඇන්කෝර් යනු උතුරු කාම්බෝජයේ පිහිටි අග්නිදිග ආසියාවේ වැදගත් ම පුරාවිද්‍යාත්මක ස්ථානවලින් එකකි. මේ ඒ ගැන විමසා බැලීමක්.

article

End of Articles

No More Articles to Load