ඉන්දියාවේ ගංගාවන් බොහොමය කාන්තා නම් දරනවා. ඒ අතරේ පිරිමි නමක් දරන මේ නදිය ඉන්දියාවට පමණක් නොව ලොවටම සුවිශේෂ යි.