හැඩය නිසා කතාබහට ලක් වන ගොඩනැඟිලි කිහිපයක් අසාමාන්‍ය හැඩයන්ගෙන් යුතු ගොඩනැඟිලි කිහිපයක් පිළිබඳ ව මේ ලිපියෙන් සොයා බලමු.
ගෝල්ඩන් ග්ලෝබ් හොඳ ම ගීතය වුණු “Natu Natu” ඉන්දීය සිනමාවේ සංධිස්ථානයක් සනිටුහන් කරමින් ගෝල්ඩන් ග්ලෝබ් සම්මානයක් දිනා ගැනීමට “RRR” නමැති ඉන්දීය චිත්‍රපටය සමත් වුණා.
භාෂා 311කින් ආදරය ලියැවුණු ප්‍රංශයේ ‘ආදරයේ පවුර’ ලෝකයේ විවිධ භාෂා 311කින් “මම ඔබට ආදරෙයි” යන වැකිය ලියා ඇති ප්‍රංශයේ ‘ආදර පවුර’ ගැන ඔබ දන්නවා ද?
ආජන්ටිනාවේ වඩාත් ජනප්‍රියත ම ආහාරය- අසාදෝ ආජන්ටිනාවේ ජාතික ආහාරය වන අසාදෝ BBQ කළ මස්වලින් සාදා ගන්නා රසවත් ආහාරයක්.
‘The Addams Family’: ජනප්‍රියත්වයේ මුදුනට පැමිණි මනඃකල්පිත පවුල වසර 85කට ආසන්න කාලයක් පැරණි වුවත් මනඃකල්පිත ‘ඇඩම්ස් පවුල’ තවමත් ජනප්‍රියත්වයේ මුදුනට පැමිණෙනවා.
මඩකළපුවේ පෘතුගීසි බර්ගර් ජනතාවගේ නත්තල පෘතුගීසින්ගෙන් පැවත එන බර්ගර් ජනතාව වැඩි සංඛ්‍යාවක් ජීවත් වන්නේ මඩකළපුවෙ යි. මේ නත්තල් මාසේ ඔවුන් සොයාගෙන ගිය ගමනක සටහනක්.
Unseen Colors නැරඹීමට මේ පාරෙන් එන්න! “UNSEEN COLORS” ප්‍රදර්ශනය නැරඹීමට අපි දැන් කොළඹ කෞතුකාගාර පරිශ්‍රයට පියනඟමු.
සිරිපා වාරයේ අප නොදන්නා අපූරු සිරිත් විරිත් මේ ලිපිය සිරිපා වාරයේ අප නොදන්නා අපූරු සිරිත් විරිත් ගැන ඔබට අවබෝධයක් ලබා දීමට පිණිස යි.
ඩිජිටල් මාධ්‍යවලටත් අභියෝග කළ හැකි රූකඩ නාට්‍ය කලාව රූකඩ නාට්‍ය කලාවේ වතගොත සොයන ගමන් එම කලාකරුවන්ට සිදුවූ විපත ගැනත් සොයන්න අපි හිතුවා.
ආසියාවේ කිරුළු දැරූ අපේ ආප්ප සහ අච්චාරු ලෝක ප්‍රකට සීඑන්එන් ට්‍රැවල් වෙබ් අඩවිය පළ කළ ආසියාවේ රසවත් ම වීදි ආහාර 50ක ලැයිස්තුවට ශ්‍රී ලංකාවේ ආප්ප සහ අච්චාරුත් ඇතුළත් වුණා.
කලාකෘති ප්‍රතිෂ්ඨාපනයේ වැරදුණු තැන් කිහිපයක් ඉතා ප්‍රවේශමෙන් සහ නිසි ක්‍රමවේද භාවිතයෙන් සිදු කළ යුතු කලා නිර්මාණ ප්‍රතිෂ්ඨාපනය කිරීම් සම්පූර්ණයෙන් ම අසාර්ථක වූ අවස්ථා ද තිබේ.
70 දශකයේ ශ්‍රී ලංකාවේ ජනප්‍රිය වුණු හින්දි චිත්‍රපට 3ක් 1970 දශකයේ ශ්‍රී ලංකාව තුළ වඩාත් ජනප්‍රිය වුණු ආරාධනා, අභිමාන් සහ ගීත් යන හින්දි චිත්‍රපට ත්‍රිත්වය පිළිබඳ යි මෙම ලිපිය.