අතීතයට පණ පොවන කලාව: තිසත් තෝරදෙණිය

කලාකරුවකු හා උපදේශකයකු වන තිසත් තෝරදෙණිය සන්නිවේදනය සඳහා අරුත්බර ක්‍රමයක් ලෙස කලාව උපයෝගී කරගනියි. විවිධ වයස් මට්ටම් එකිනෙක අතර සන්නිවේදනය ප්‍රවර්ධනය කිරීම සඳහා ආසියා පදනම ක්‍රියාත්මක කරන ‘අපේ කතා’ ව්‍යාපෘතියේ ද ඔහු සම්පත්දායකයෙකු විය. ourstories.lk‍ වෙත පිවිස එහි දී නිමැවුණු කලාවේ රසමුසු තැන් විඳින්නට ඔබටත් ආරාධනා.

Related Articles