සයුරේ ජීවිත නැව පෙරළී
මුතු සොයනා අය කොයිදෝ
පණ නල පාගා..
මේ විඩියෝ එක ගැන තවත් විස්තර කියන්න අවශ්‍ය වෙන එකක් නෑ. මොකද මේ සිංදුව ඇහෙනකොට, පොඩි කාලෙ අපි ආසාවෙන් බලපු ඒ ඔක්කොම ටෙලි නාට්‍ය මතකයට එන නිසා.
රසවිඳින්න, බෙදාගන්න.
සයුරේ ජීවිත නැව පෙරළී
මුතු සොයනා අය කොයිදෝ
පණ නල පාගා..