ගෝල්ඩන් ග්ලෝබ් හොඳ ම ගීතය වුණු “Natu Natu” Milan Perera කලාව සහ ජීවන රටා ජනවාරි 17, 2023 article ඉන්දීය සිනමාවේ සංධිස්ථානයක් සනිටුහන් කරමින් ගෝල්ඩන් ග්ලෝබ් සම්මානයක් දිනා ගැනීමට “RRR” නමැති ඉන්දීය චිත්‍රපටය සමත් වුණා.