මීට වසර 3000කට පමණ පෙර ඉන්දියාවේ කේරළ ප්‍රදේශයෙන් ‘කලාරි’ නම් සටන් කලාව ආරම්භ වුණු බවට විශ්වාසයක් පවතිනවා. එම සටන් කලාව අද වන කේරළය පුරා ව්‍යාප්ත කිරීමට මූලික ව කටයුතු කරන්නේ 78 හැවිරිදි කාන්තාවක් බව ඇසුවොත් ඔබ පුදුමයට පත්වේවි!
Nadun Liyanagedara