මෙම ලිපිය ආරාධිත රචකයෙකු විසින් ලියැවුණකි.ඔබටත් අප හා ලිපි ලිවීමට අවශ්‍ය නම්, අපගේ ආරාධිත රචක කරළියට පිවිසෙන්න.
බ්‍රිතාන්‍යයන්ට එරෙහි ව ‘අනේ කුහුඹුවනේ තොපටත් රජෙකු ඉන්නේ’ වැනි කවි ලියැවුණා සේ ම, 1970 සමයේ තිබූ ජන සටන්වල අවියක් වූයේ ගීතය යි. අපේ රටේ දැනට පවතින සමාජ මාධ්‍ය අරගලයටත් දිනෙක එවන් ඇගයුමක් ලැබේවි ද?