භාෂා 311කින් ආදරය ලියැවුණු ප්‍රංශයේ ‘ආදරයේ පවුර’ Nadun Liyanagedara කලාව සහ ජීවන රටා ජනවාරි 16, 2023 article ලෝකයේ විවිධ භාෂා 311කින් “මම ඔබට ආදරෙයි” යන වැකිය ලියා ඇති ප්‍රංශයේ ‘ආදර පවුර’ පිළිබඳව යි මෙම කෙටි වීඩියෝව.