සියවසක් සපිරි ඉන්සියුලින් ප්‍රතිකාරය

දියවැඩියා රෝගීන්ට ලබාදෙන ඉන්සියුලින් ප්‍රතිකාරය, ෆෙඩ්‍රික් බැන්ටිං නම් කැනේඩියානු විද්‍යාඥයා ලොවට හඳුන්වා දී අදට (නොවැම්බර් 14) වසර 100ක් සම්පූර්ණ වෙනවා. මෙම කෙටි වීඩියෝව ඒ පිළිබඳව යි. 

කවරයේ ඡායාරූපය- ඉන්සියුලින් එන්නත - endocrineweb.com

Related Articles