ලංකාවේ දී කෝවිඩ් එන්නත මුලින් වයස අවු. 30ට වැඩි පිරිසට ලබාදුන්නාට, දැන් ලබාදෙන්නේ වයස අවු. 60න් ඉහළ පුරවැසියන්ට පමණ යි. නමුත් රටින් රටට ලබාදෙන කෝවිඩ් එන්නත් වර්ගය මෙන්ම, ලබාදුන් ප්‍රමාණයත් වෙනස්. ඉතින්, ලොව පුරා කෝවිඩ් එන්නත ලබාදෙන්නෙ මෙහෙම යි.
Thambaru Wijesekara