මංකිපොක්ස් වසංගතයට මුහුණ දෙන්න අපි සූදානම්ද?

මංකිපොක්ස් වසංගතය ක්‍රමයෙන් ලොව පුරා පැතිර යන්නට පටන් ගෙන ඇති නිසා ලෝක සෞඛ්‍ය සංවිධානය ගෝලීය වශයෙන් හදිසි අවස්ථාවක් පවා ප්‍රකාශයට පත් කර තිබෙනවා. අමෙරිකාව වැනි රටවල් එයට එරෙහි ව එන්නත්කරණය අරඹා ඇති නමුත් ශ්‍රී ලංකාවේ තත්ත්වය ඊට හාත්පසින් ම වෙනස්.

මංකිපොක්ස් රෝග ලක්ෂණ සහ පැතිරෙන ආකාරය, ඉන් ආරක්ෂා විය හැකි ආකාරය පිළිබඳ සවිස්තර වාර්තාවකුයි මේ.

Related Articles