Brought To You By

බඩවැලේ පිළිකා යනු ලොව ඇති මාරාන්තික බෝ නොවන රෝග වලින් එකක් වන අතර, එය වැළඳෙන පුද්ගලයින්ගෙන් තුනෙන් එකක් පමණ මිය යයි.
පිළිකාවකින් තම බිරියට අහිමිවූ ශිරාස් කරුණාරත්නට බඩවැලේ පිළිකාවක් ඇති වුණා. ඔහු ඒ අනපේක්ෂිත අත්දැකීම ගැන අප සමග අදහස් බෙදා ගනිමින් පැවසුවේ; පිළිකාව කලින්ම හඳුනාගැනීම, නිසි වෛද්‍ය ප්‍රතිකාර, සහ මානසික සහයෝගය ඔහුට මෙතෙක් ආ ගමනේ දී බෙහෙවින් වැදගත් වූ බවයි.