ඉන්ධන පෝලිම්වල මතු වන සෞඛ්‍ය ගැටලු වලක්වා ගන්නේ කොහොම ද?

මේ ලිපිය  ඉන්ධන පෝලිම්වල දිගු වේලාවක් සිටගෙන සිටීම නිසා හට ගන්නා සෞඛ්‍ය ගැටලු හා අවදානම මඟ හරවා ගත හැකි ආකාරය පිළිබඳ උපදේශනයක්.

article

නියත මරණය දෙවරක් පැරදූ ‘ලන්ඩන් රෝගියා’

ඇඩම් කැස්ටිලෙජෝ, ඒඩ්ස් රෝගයත් ඒ හා සමාන ම මාරාන්තික රෝගයක් වන ‘ලිම්ෆෝමා‘ පිළිකාවෙන් ද එකවර සුවය ලබමින් ජයග්‍රහණ දෙකක හිමිකරුවෙක් විය. 

article

ආර්ථික අර්බුදය හමුවේ රිජ්වේ ආර්යා ළමා රෝහලේ දරුවෝ

මෙරට ප්‍රධානත ම ළමා රෝහල වන කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ ප්‍රතිකාර ලබන දරුවන්ගෙන් 20%ක් පමණ මන්දපෝෂණ තත්ත්වයෙන් පෙළෙන බව වාර්තා වේ.

article

බඩේ දැවිල්ල නැති කිරීමේ මඟ

ඔබේ එදිනෙදා කටයුතුවලදී මනස ඒකාග්‍රව පවත්වා ගන්නට ආමාශයේ ඇති වන අපහසුතා කෙතරම් බලපානවා ද යන්න බඩේ දැවිල්ලෙන් පීඩා විඳි අය හොඳින් ම දන්නවා ඇති. මේ නිසා ම සෑම වසරක ම මැයි මස 29 වැනි දා සමරන ලෝක ජීර්ණ ස්වස්ථතා දිනය (World Digestive Health Day) වෙනුවෙන් මේ ලිපිය අප ඔබට දායාද කරනවා.

article

තමන් මිය ගිය පුද්ගලයෙකැයි සිතෙන කෝටාඩ් මෝහය

කෝටාඩ් මෝහය යනු ශරීරයේ කොටස් මිය ගොස් ඇති බවට හෝ මිය යමින් පවතින බවට හෝ ශරීර කොටස් නොපවතී යැයි මොළය මඟින් වැරදි විශ්වාස ඇති කරන දුර්ලභ මානසික තත්ත්වයකි.

article

End of Articles

No More Articles to Load