Brought To You By

කොවිඩ් ආසාදිතයන් ලෙස හඳුනාගැනෙන බොහෝ දෙනෙක්ට ශාරීරික අවදානම් මෙන්ම ඇතිවන තවත් අභියෝගයක් වන්නේ සුවවී නැවත සමාජගත වීමේදී සමාජයෙන් එල්ලවන බලපෑම් ය. මේ නිසා සමාජයක් ලෙස ඔවුන්ට සමාජයීය හා මනෝ විද්‍යාත්මක වශයෙන් සහාය වීමට අපෙන් ඉටුවිය යුතු යුතුකම් රැසක් තිබේ.