උතුරු අමෙරිකාව සහ දකුණු අමෙරිකාව යා කරමින් ඉදි කළ පැනමා ඇළ පිළිබඳ මෙම තොරතුරු ඔබ අසා තිබෙනවාද? උසස් ඉංජිනේරු තාක්ෂණයක් යොදාගෙන පැනමා ඇළ නිර්මාණය කිරීමෙන් පසුව සැන් ප්‍රැන්සිස්කෝ සිට නිව්යෝක් දක්වා ගමන් කිරීමට ගෙවා දැමිය යුත්තේ කිලෝමීටර 8370ක දුරක් පමණ යි.
Nadun Liyanagedara