ලංකා පටුන- දන්ත ධාතුව ලක්දිවට වැඩම කළ ස්ථානය

හේමමාලා කුමරිය සහ දන්ත කුමරු දන්ත ධාතූන් වහන්සේ රැගෙන මෙරට පැමිණි භූමිය අද ලංකා පටුන ලෙසින් හැඳින්වෙනවා. මෙම කෙටි වීඩියෝව එම පුණ්‍ය භූමිය පිළිබඳ යි.

Related Articles