ලොව පුරා පවතින අමුතු නීති කිහිපයක් ! ලොව වැඩිමනත් ම අවධානයට බඳුන් වූ නීති කිහිපයක් පිළිබඳ විස්තර ඔබ වෙත ගෙන එන්නට අපි සූදානම්.
නාසි හමුදාව සමඟ සටන් කළ පෝලන්ත තැපැල් සේවකයන් ගේ වික්‍රමය පෝලන්තය ආක්‍රමණය කිරීමට ජර්මනිය තීරණය කළ මොහොතේ පටන් ගතවූ සෑම දිනයක් ම ලෝක ඉතිහාසයට එකතු වූ විශාල පරිච්ඡේද බඳු යි.
සෙල්ලිපිවලින් කියවෙන කැලණි විහාරයේ පුරාවත දුරුතු පෝයට කැලණිය රජමහා විහාරය වඳින්නට යාම අතීතයේ සිට අද දක්වා ම පුරුද්දක් වශයෙන් පවතිනවා.
අතීත කතා පවසන යාපනේ පැරණි නටබුන් පල්ලි මේ නත්තල් සමයේ යාපනයේ නටබුන් වුණු පල්ලි ගැන සොයා බැලීම සුදුසු යයි අප සිතුවා.
සිංහල ගීතිකා මුලින් ම ගැයූ බද්දේගම ක්‍රිස්තුදේව පල්ලිය කලකට පෙර ගීතිකා ගායනා කළේ ලතින් භාෂාවෙන්. සිංහලෙන් ගීතිකා මුලින් ම කියූ පල්ලිය වන්නේ බද්දේගම ක්‍රිස්තුදේව දේවස්ථානය යි.
වැව් 600කට දිය බෙදන සුන්දර නදිය: කලා ඔය වැව් කිහිපයකට ම ජලය බෙදන, සංචාරක කාර්මාන්තයටත් පාදක වුණු විල්පත්තු වනාන්තරය අසලින් මුහුදට එක්වන කලා ඔය ගැනයි මේ.
දුටුගැමුණු රජු රුවන්වැලි සෑය හැදූ අයුරු මහාවංසය දුටු හැටි රුවන්වැලි සෑ ස්තූපයේ ඉදිකිරීම් පියවරෙන් පියවර මහාවංසයෙහි දක්වා ඇත්තේ මෙලෙසිනි.
විශාල පිරිසකට මරණය ගෙන දුන් මොකක්ද මේ ”නැටුම් වසංගතය” ඇද වැටී මිය යන තෙක් යමෙක් නර්තනයක යෙදීම අසාමාන්‍ය දෙයක් නොවේද?
මිනිහා ගල්කන්දේ අවුරුදු දෙලක්ෂ පනස් දහසක් වියැති මානවයා සුන්දර හා කුතුහලය දනවන ස්ථානයක් ද වන මිනිහා ගල්කන්ද ගැන සොයමු.
කුදිරමලේ අශ්ව පිළිරුවේ හැංගුණු කතාව මුහුදට නෙරා ගිය තුඩුවක් වැනි උස්බිම්කඩක් වූ කුදිරමලේ වටා ගෙතුණු ජනප්‍රවාද රාශියක් පවතිනවා.
සුන්දර පුරා විදු බිම: නාගල කන්දේ අටපට්ටම් පිළිමගෙය නාගලකන්ද, අක්කර දහස් ගණනකින් සමන්විත නාගලකන්ද වන රක්ෂිතයේ පිහිටා ඇති රමණීය පූජා භූමියක්.