පුලතිසිපුරයේ මහා සමුදුර- පරාක්‍රම සමුද්‍රය

එදා මහා පරාක්‍රමබාහු රජතුමා අහසින් වැටෙන එක දිය බිඳක්වත් අපතේ නොයැවිය යුතුය යන හැඟීම ඇතිව පරාක්‍රම සමුද්‍රය නම් මහා ජලාශය නිර්මාණය කළා. එහි ප්‍රතිලාභ අදටත් පුලතිසිපුර ජනතාව භුක්ති විඳිනවා.

Related Articles