චීනය සහ තායිවානය අතර විරසකය Roar TV ඉතිහාසය ජනවාරි 25, 2019 video මහජන චීනය සහ තායිවානය අතර ඇති විරසකයට දැන් අවුරුදු 70 ක විතර ඉතිහාසයක් තියෙනවා. මේ එම සුප්‍රකට අර්බුදය ගැනයි.