මෙම ලිපිය ආරාධිත රචකයෙකු විසින් ලියැවුණකි.ඔබටත් අප හා ලිපි ලිවීමට අවශ්‍ය නම්, අපගේ ආරාධිත රචක කරළියට පිවිසෙන්න.
අනුරාධපුර රන්මසු උයනේ පිහිටි විශාල ගල්තලාවක අභිරහස් සලකුණක් දක්නට ලැබෙනවා. එයින් නිරූපණය වන දේ පිළිබඳ ව තවමත් හඳුනා ගෙන නැහැ. මේ වීඩියෝව ඒ ගැන යි.
කවරයේ ඡායාරූපය- රන්මසු උයනේ විශ්ව සලකුණ- Flickr.com