පැසිෆික් සයුරේ ඉරණම විසඳූ මිඩ්වේ සටන Chamara Sumanapala ඉතිහාසය ජූනි 4, 2019 video දෙවන ලෝක යුද්ධයේදී පැසිෆික් සාගරයේ සටනෙහි ඉරණම තීරණය වූයේ 1942 ජූනි 4 වනදා යි. ඒ මිඩ්වේ සටන අතරතුරදී.