Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

Billboard Hot 100 දර්ශකයේ මුල් තැන ගත් All I Want for Christmas Is You

ජනප්‍රිය ගායිකා මාරියා කේරීගේ නත්තල හා බැඳුණු “All I Want for Christmas Is You” ගීතය මේ වන විට Billboard Hot 100 අතරින් (වත්මන් සතියේ වඩාත් ජනප්‍රිය ගීත 100) පළමුවන ස්ථානයට පැමිණ තිබෙනවා. 

මෙම ගීතය ඇය මුල් වරට ගායනා කළේ 1994 වසරේදී යි. මාරියා කේරීගේ “Merry Christmas”ගීත ඇල්බමයෙහි ඇතුළත්”All I Want for Christmas Is You”, ගීතය පසුගිය සතිය වන විට Billboard Hot 100 හි 5 වන ස්ථානයේ රැඳී තිබුණා.

කේරීගේ All I Want for Christmas Is You ගීතය ගෙවී ගිය 2019 වසරේ දී Billboard’s Hot 100 අතරට ද Billboard Hot Adult Contemporary හි හය වන ස්ථානයටද Hot 100 Airplay හි දොළොස්වන ස්ථානයටද පත් ව තිබුණා.

මාරියා කේරීගේ ගීතයට පසුව Billboard Hot 100 හි දෙවන ස්ථානයට  බ්‍රෙන්ඩා ලීගේ “Rockin’ Around The Christmas Tree” (1958) ගීතය ද, බොබී හෙල්ම්ස්ගේ “Jingle Bell Rock” (1957) ) ගීතය තුන්වන ස්ථානයට ද බර්ල් අයිව්ස්ගේ “A Holly Jolly Christmas” (1964) ගීතය හතරවන ස්ථානයටද මේ වන විට පැමිණ තිබෙනවා. සුප්‍රසිද්ධ වෑම් (Wham) ගේ “Last Christmas” ගීතය Billboard Hot 100 හි නව වන ස්ථානයට  පැමිණ තිබෙනවා.

ගායිකාවකගේ වැඩි ම අලෙවියක් තිබෙන ඩිජිටල් ගීතය ලෙස All I Want for Christmas Is You සලකනවා. මේ වන විට පිටපත් මිලියන 10 කට වඩා අලෙවි වෙමින් පවතින කේරීගේ ගීතය, ගීත පටිගත කිරීමේ අමෙරිකානු සංගමය (Recording Industry Association of America) විසින් පිරිනමන දියමන්ති ප්‍රණාමයෙන් පිදුම් ලැබූ පළමු නත්තල හා බැඳුණ ගීතය ද වනවා. 

කේරීගේ මෙම ගීතය ගුවන් විදුලියේ බිලියන 4 කට වඩා වැඩි වාර ගණනක් වාදනය කර තිබෙනවා. බිලියන 1 හමාරකට ආසන්න වාර ගණනක් මෙම ගීතය Stream කර තිබෙන අතරම මිලියන 4 කට ආසන්න ප්‍රමාණයක් බාගත විකුණුම් ද (Download Sales) සිදු කර තිබෙනවා.

ගීතයේ පද පෙළ මෙසේ යි.

I don’t want a lot for Christmas
There is just one thing I need
I don’t care about the presents underneath the Christmas tree
I just want you for my own
More than you could ever know
Make my wish come true
All I want for Christmas is you
Yeah

I don’t want a lot for Christmas
There is just one thing I need (and I)
Don’t care about the presents underneath the Christmas tree
I don’t need to hang my stocking there upon the fireplace
Santa Claus won’t make me happy with a toy on Christmas Day

I just want you for my own
More than you could ever know
Make my wish come true
All I want for Christmas is you
You, baby

Oh, I won’t ask for much this Christmas
I won’t even wish for snow (and I)
I’m just gonna keep on waiting underneath the mistletoe
I won’t make a list and send it to the North Pole for Saint Nick
I won’t even stay awake to hear those magic reindeer click

‘Cause I just want you here tonight
Holding on to me so tight
What more can I do?
Oh, baby, all I want for Christmas is you
You, baby

Oh-oh, all the lights are shining so brightly everywhere (so brightly, baby)
And the sound of children’s laughter fills the air (oh, oh, yeah)
And everyone is singing (oh, yeah)
I hear those sleigh bells ringing
Santa, won’t you bring me the one I really need? (Yeah, oh)
Won’t you please bring my baby to me?

Oh, I don’t want a lot for Christmas
This is all I’m asking for
I just wanna see my baby standing right outside my door

Oh, I just want you for my own
More than you could ever know
Make my wish come true
Oh, baby, all I want for Christmas is you
You, baby

All I want for Christmas is you, baby
All I want for Christmas is you, baby
All I want for Christmas is you, baby
All I want for Christmas (all I really want) is you, baby
All I want (I want) for Christmas (all I really want) is you, baby

කවරයේ ඡායාරූපය: මාරියා කේරි - www.gettyimages.com
ඡායාරූප මූලාශ්‍ර:
www.riaa.com
Associated Press
Store.hangdiathoidai.com
CBS Photo Archive
www.billboard.com
www.billboard.com

Related Articles