ජෙරොම් කර්වියෙල්: ඩොලර් බිලියන 7ක ණයකරුවා ප්‍රංශ ජාතික ජෙරොම් කර්වියෙල් ද මහා පරිමාණයෙන් වංචා දූෂණ සිදු කර අමාරුවේ වැටුණු පුද්ගලයෙක්.
ආන්දෝලනාත්මක මතක සටහන් රැසක් රැගත් හැරී කුමරුගේ ‘Spare’ කෘතිය හැරී කුමරුගේ ජීවිතයේ ආන්දෝලනාත්මක මතක සටහන් රැසක් රැගත් “Spare” කෘතිය ප්‍රබන්ධ නොවන කෘති අතරින් ලොව වේගයෙන්ම අලෙවි වූ පොත ලෙස ගිනස් වාර්තාවක් ද පිහිටුවා තිබේ.
ගිනි අවි අත නොදැරූ ‘හැක්සෝ රිජ්’ හි විරුවා – ඩෙස්මන්ඩ් ඩොස් යුද හමුදාවට බැඳුණ ද, තමන් ගිනි අවි අත දරා, කිසිවකුට හානි නොකරන්නේ ය යන ස්ථාවරය ඩෙස්මන්ඩ් ඩොස් වෙනස් කළේ නැහැ.
ඩවුනින් වීදියේ අගමැති නිල නිවසේ ස්ථිර පදිංචිකරු “ලැරී” එක්සත් රාජධානියේ අගමැති නිල නිවසේ මීයන් දඩයම් කරන ලැරී ගැන යි මේ වීඩියෝව.
ලෙනින් ගේ මරණයට හේතු වූයේ ආඝාත තත්ත්වය ද? ලෙනින් ගේ මරණයට හේතු සම්බන්ධයෙන් ප්‍රබල සාධක ඔහුගේ පවුලේ සාමාජිකයන්ගේ රෝග ඉතිහාසයන් තුළ සැඟව තිබෙනවා.
දෙමුහුන් වී සොයා ගත් චීන කෘෂි විද්‍යාඥයා- යුවාන් ලෝන්ග්පිං දෙමුහුන් වී ප්‍රභේද නිෂ්පාදනය කරමින් පෙරළියක් සිදු කළ යුවාන් ලෝන්ග්පිං නම් චීන විද්‍යාඥයා පිළිබඳව යි මේ ලිපිය.
සමර්සෙට් ක්‍රිකට් ක්‍රීඩා සමාජයේ බළල් සුරතලා- බ්‍රයන් බ්‍රයන්ගේ ජනප්‍රියත්වය තවත් වැඩි වුණේ 2019 ක්‍රිකට් ලෝක කුසලානය අතරතුර යි
පියාගේ පැතුම් ක්‍රිකට් ලොවෙන් ජය ගත් විරාත් කෝලි ගෙවුණු දශකය තුළ ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ සුපිරි දස්කම් දැක්වූ ක්‍රීඩකයන් කිහිපදෙනා අතරට ඉන්දියාවේ විරාත් කෝලි ද අයත්.
නිහඬ වුණු යුගයක හඬ – නිහාල් නෙල්සන් නිහාල් නෙල්සන් සැලකෙන්නේ ප්‍රසංග වේදිකාවට නැතිව ම බැරි චරිතයක් ලෙසට යි.