ඩොනල්ඩ්: සදහට පියැවුණු සිනමාවේ තෙවැනි ඇස

සිංහල සිනමාවට අනුපමේය මෙහෙයක් ඉටු කළ කෘතහස්ත කැමරා ශිල්පී ඩොනල්ඩ් කරුණාරත්න ජීවන ගමනින් පසුගිය දා සමු ගත්තා.

අමෙරිකා එක්සත් ජනපදයේ ලොස් ඇන්ජලීස් නුවරදී මිය යන විට 77 වියෙහි පසු වූ ඔහු, සිනමා කෘති 65 කට වැඩි සංඛ්‍යාවකට සිය කැමරා ඇසින් දායකත්වය ලබා දී තිබෙනවා.

ඩොනල්ඩ් කරුණාරත්න සරසවිය, සවර්ණ සංඛ, ජනාධිපති සහ ඕසීඅයිසී සම්මානයට පාත්‍ර වී ඇති අතර, 19 වතාවක් හොඳම කැමරාකරණය වෙනුවෙන් සම්මාන ලබා තිබෙනවා.

Related Articles