මෙම ලිපිය ආරාධිත රචකයෙකු විසින් ලියැවුණකි.ඔබටත් අප හා ලිපි ලිවීමට අවශ්‍ය නම්, අපගේ ආරාධිත රචක කරළියට පිවිසෙන්න.
ප්‍රාසාංගික වේදිකාවෙ බයිලා රජු ඩෙස්මන්ඩ් ඇනක්ලීටස් රජීව ද සිල්වා ජීවන රඟමඩලින් පසුගිය 09 වැනිදා බැස ගියා. ප්‍රාසාංගික වේදිකාවේ බයිලා රජුනි! ඔබට සුබ ගමන්!