ඩවුනින් වීදියේ අගමැති නිල නිවසේ ස්ථිර පදිංචිකරු “ලැරී” Milan Perera චරිත ජනවාරි 9, 2023 article එක්සත් රාජධානියේ අගමැති නිල නිවසේ බොහොම අපූරු සේවකයෙක් ඉන්නවා. නිල නිවසේ මීයන් දඩයම් කරන එක තමයි එයාගේ ප්‍රධාන රාජකාරිය.