පියාගේ පැතුම් ක්‍රිකට් ලොවෙන් ජය ගත් විරාත් කෝලි ගෙවුණු දශකය තුළ ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ සුපිරි දස්කම් දැක්වූ ක්‍රීඩකයන් කිහිපදෙනා අතරට ඉන්දියාවේ විරාත් කෝලි ද අයත්.
නිහඬ වුණු යුගයක හඬ – නිහාල් නෙල්සන් නිහාල් නෙල්සන් සැලකෙන්නේ ප්‍රසංග වේදිකාවට නැතිව ම බැරි චරිතයක් ලෙසට යි.
ලොව සසල කළ රෙස්ලිං ශූර ක්‍රිස් බෙන්වාගේ අබිරහස් මරණය ලොව සසල කළ රෙස්ලිං ශූර ක්‍රිස් බෙන්වාගේ අවාසනාවන්ත මරණය, තරගකාරී රෙස්ලිං ක්‍රීඩාවේ එක් අඳුරු පැතිකඩක් පෙන්වනවා.
නොබෙල් සාම තෑග්ග ලද සිර ගත මානව හිමිකම් ක්‍රියාකාරිකයා මෙවර නොබෙල් සාම ත්‍යාගය එක් මානව හිමිකම් ක්‍රියාකාරිකයෙක් හා තවත් මානව හිමිකම් ආයතන දෙකක් අතර බෙදී ගොස් තිබෙනවා.
මාලි අධිරාජ්‍යයෙන් බිහි වුණු මහා ධනකුවේරයා: සුල්තාන් මුසා සියවස් 4කට අධික කාලයක් පැවති මාලි අධිරාජ්‍ය පාලනය කළ පාලකයන් අතුරින් වඩාත් කැපී පෙනුණේ මුසා නම් අධිරාජ්‍යයා යි.
අත්වැල් බැඳ ගත් සිංහල දෙමළ සාහිත්‍යයක් පැතූ ලේඛකයා තෙලිවත්තෙයි ජෝසප් ඩොමිනික් ජීවා හැරුණුකොට ලාංකේය දෙමළ සාහිත්‍යයේ සිංහලයන්ට වඩාත් සමීප වූ ලේඛකයා තෙලිවත්තෙයි ජෝසප් යයි පැවසීම නිවැරදි යි.
බුකර් තෑග්ග, ෂෙහාන් සහ ‘සෙවන් මූන්ස් ඔෆ් මාලි අල්මේදා’ මහා බ්‍රිතාන්‍යය සාහිත්‍ය කෘති වෙනුවෙන් පුදන ඉහළ ම ත්‍යාගය වන ‘බුකර් ත්‍යාගයට 2022 වසරේ හිමිකම් කීමට ශ්‍රී ලාංකික කතුවරයෙක් වන ෂෙහාන් කරුණාතිලක පසුගිය දා සමත් වුණා.
මිය ගිය පසුත් තැන තැන ගිය ක්‍රිස්ටෝපර් කොළොම්බස් කොළොම්බස්ගේ දේශ ගවේෂණ සහ නාවික කටයුතු පිළිබඳ බොහෝ තොරතුරු විවිධ මාධ්‍ය හරහා ප්‍රසිද්ධියට පත් ව ඇතත්, ඔහු සම්බන්ධයෙන් විශාල වශයෙන් ප්‍රසිද්ධ නොවූ කරුණු ද තිබේ.
බ්‍රිතාන්‍ය රජවරුන් පිළිබඳ එතරම් ප්‍රසිද්ධ නොවුණු තතු – 3 මේ ලිපියෙන් අප ඔබ වෙත ගෙන එන්නට අදහස් කරන්නේ බ්‍රිතාන්‍ය කිරීටය හෙබ වූ රජවරුන් සහ රැජනන් පිළිබඳ ව එතරම් ප්‍රසිද්ධියට පත් නොවූ තොරතුරු යි.