මෙම ලිපිය ආරාධිත රචකයෙකු විසින් ලියැවුණකි.ඔබටත් අප හා ලිපි ලිවීමට අවශ්‍ය නම්, අපගේ ආරාධිත රචක කරළියට පිවිසෙන්න.
චීනයේ ෂැංජියාජි ජාතික වනෝද්‍යානයේ ස්වභාවික වැලි ගල් කුළුණු පිහිටි බිමක ඉදිකර තිබෙන බයිලෝන්ග් විදුලි සෝපානය සංචාරකයන් අතර ජනප්‍රියත්වයට පත් ගමනාන්තයක්.
මේ වීඩියෝව ඒ ගැන යි.
කවරයේ ඡායාරූපය - බයිලෝන්ග් විදුලි සෝපානය - Twitter.com