“ලෝකයේ වැඩිම ජනගහන” කිරුළ ඉන්දියාවට බරක් ද?

ලෝකයේ වැඩිම ජනගහනය ඇති රට වශයෙන් චීනය දරා සිටි කිරුළ දැන් ඉන්දියාව පැළඳ ගෙන සිටිනවා. එය කිරුළක් පමණක් ම නොව, ලෝක බල තුලනයට පවා බලපාන සාධකයක්. ඉන්දියාව සිය බලය තහවුරු කිරීම සඳහා සිය ජනගහනය භාවිතා කරන්නේ කෙසේ ද?
මේ ඒ ගැන කරන සොයා බැලීමක්.

Related Articles