පියවරුන් දෙදෙනකුට දාව උපත ලත් නිවුන් දරු යුගළයක් බ්‍රසීල කාන්තාවකට උපන් නිවුන් දරුවන් දෙදෙනා පියවරුන් දෙදෙනකුට දාව උපත ලබා ඇති බව හෙළි වුණා.
චීන වැසියන් බූරු සමෙන් නිපදවන සාම්ප්‍රදායික ඖෂධය: ඉජියාඕ බූරු සමෙන් නිස්සාරණය කරන කොලජන්වලින් සාදන ඉජියාඕ චීන වැසියන් බහුලව භාවිත කරන ඖෂධයක්.
නැවත කරළියට ආ ‘ෆ්ලෝරන්ස් හි අමනුෂ්‍යයා’ ගේ අබිරහස ‘ෆ්ලෝරන්ස් හි අමනුෂ්‍යයා’ යනුවෙන් හැඳින් වූ ඝාතකයා ටස්කනි හි ‘ආදර මාවත්’වලදී පෙම් යුවළ අටක් ඝාතනය කර තිබුණා.
රෝග මූලය පිළිබඳ වැරදි වැටහීමක් ඇතිව තිබූ රෝග – 2 රෝග මූල පිළිබඳ ව වැරදි වැටහීම් තිබූ රෝගාබාධ පිළිබඳ ඔබ වෙත ගෙන එන ලිපි පෙළෙහි දෙවන කොටස යි මේ.
ස්ටීවන් බ්‍රයන් පෙනල්: මාර්ග අංක 40 හි ඝාතකයා අමෙරිකා එක්සත් ජනපදයෙහි ඩෙලවෙයා හි ජීවත් වූ ස්ටීවන් බ්‍රයන් පෙනල් හඳුන්වා දිය හැක්කේ ඉතාමත් සුවිශේෂී දාම ඝාතකයෙක් ලෙස යි.
ආහාර පෙට්ටි දුසිම් ගණනක් උරහිස් මතින් බෙදා හැරි මිනිස්සු උණුසුම් ආහාර පෙට්ටි රැසක් උරහිස් මත තුලනය කරගනිමින් ජනාකීර්ණ ජපන් වීදිවල ගමන් කළ ආහාර බෙදා හැරි මිනිසුන් ඩෙමේ හෙවත් delivery men ලෙස හැඳින්වුණා.
ලොව විවිධ ජනතාව ඌරු මස් පිළිකෙව් කරන්නේ ඇයි? ලොව විවිධ ජනතාව ඌරු මස් පිළිකෙව් කරන්නේ ඇයි? යන්න ගැනයි මෙහි සාකච්ඡා කෙරෙන්නෙ
ව්‍යාජ මුදල් අවියක් වුණු නාසින්ගේ බර්න්හාඩ් මෙහෙයුම ව්‍යාජ පවුම් නෝට්ටු මුද්‍රණය කර බ්‍රිතාන්‍ය ආර්ථිකය අඩපණ කිරීම සඳහා නාසි හමුදාව ක්‍රියාත්මක කළ බර්න්හාඩ් මෙහෙයුම ගැනයි මේ.
අටමස්ථානාධිපති හිමියන් පත්කරගන්නේ කොහොමද? අටමස්ථානාධිපති පදවියේ ඉතිහාසය කුමක් ද, නව අටමස්ථානාධිපතිවරයකු පත්කර ගන්නේ කෙසේ ද ආදී කරුණු දැන ගැනීමට කවුරුනුත් පෙලඹෙන බව පේනවා.
නැන්සි ස්පේන් ගේ තැබෑරුම යට තරුණ සිරුරු වළ දැම්මේ කවුරුන් ද? වසර 500 ක් තරම් අතීතයේ ඝාතනය කළ සය දෙනකුගේ සිරුරුවල කොටස් අයර්ලන්තයේ තැබෑරුමක් යට තිබී පසුගිය දිනෙක හමු වුණා.