තනිකඩ මවුවරුන් මේ ආර්ථික අර්බුදයට මුහුණ දෙන්නේ කෙසේ ද?

Brought to you by

ස්වයං ව්‍යවසායිකාවක් සහ තිදරු මවක් වන සීතා දමයන්ති තම පවුලේ එකම ආදායම් උපයන්නා ලෙස දැවැන්ත අභියෝගයකට මුහුණ දී සිටියි. ඇය මෙන් ම තවත් කාන්තාවන් රැසක් ජීවන වියදම් ඉහළ යාමේ අර්බුදයත් සමඟ ගැටලු රැසකට පාත්‍ර වන අතර, එම ගැටලු ප්‍රමාණය ද ක්‍රමයෙන් වර්ධනය වෙමින් පවති යි.

මෙරට නිවෙස්වලින් 25%ක් පමණ කාන්තා මූලික නිවාස වුවත්, ඔවුන්ට නිසි සහායක් ලැබෙන බවක් පෙනෙන්නට නැත.

Related Articles