සියවසේ ඛේදවාචකය: ජෝන්ස්ටවුන් සමූහ සිය දිවි නසා ගැනීම මේ අමෙරිකා ඉතිහාසයේ සිදුවූ දැවැන්ත ම සිවිල් ජන සංහාරයකට ආගමික නිකායක් කළ බලපෑම පිළිබඳ යි.
ලොව පුරා පවතින තවත් ‘අපූරු’ නීති පහක් මේ ලිපිය වෙන් වන්නේත් ලොව පුරා රටවල නීති පද්ධතිවල පවතින ‘අපූරු’ නීති පහක් ඔබ වෙත ගෙන එන්නට යි.
නව මැතිවරණ රටාවක් ගෙන ආ 1991 පළාත් පාලන මැතිවරණය පළාත් පාලන මැතිවරණ උණුසුම රට පුරා පැතිරී තිබෙන මොහොතක 1991 පළාත් පාලන මැතිවරණ පිළිබඳයි මෙම ලිපිය.
තාක්ෂණ දියුණුව මැද වුවත් මානව සම්පත් අත්‍යවශ්‍ය රැකියා තාක්ෂණික දියුණුව කොතරම් ඉහළ මට්ටමක පැවැතියත් මිනිස් ශ්‍රමය අත්‍යවශ්‍ය වන රැකියා කිහිපයක් පිළිබඳව යි මේ ලිපිය.
ලෝකයේ ඉහළ ම උද්ධමනයක් පවතින රටවල් 4ක් අද වන විට ශ්‍රී ලංකාවේ උද්ධමන අනුපාතය 50% ඉක්මවා ගොස් තිබෙනවා. ලෝකයේ සමහර රටවල්වල උද්ධමන අනුපාතය ඊට වඩා බොහෝ වැඩි අගයක් ගන්නවා. එවැනි රටවල් 4ක් පිළිබඳව යි මෙම ලිපිය.
වෛද්‍යවරු නිර්දේශ නොකළ යුතු ව තිබූ භයානක ඖෂධ මීට දශක කිහිපයකට පෙර සමයේ දී විද්‍යාඥයන් සහ වෛද්‍යවරුන්ට යම් යම් මූලද්‍රව්‍ය සහ විවිධ සංඝටක ගැන තිබුණේ සීමිත දැනුමක්.
2022 ශ්‍රී ලංකාව විනාඩි 4 කින්…! ගෙවුණු 2022 වසරේ ශ්‍රී ලංකාවේ සිදු වූ වැදගත් සිදුවීම් කිහිපයක් විනාඩි 4 ඇතුළත පෙළ ගස්වන්නට දැරූ වෑයමකි මේ.
ගෙවුණු 2022 වසරේ ලෝකය සැකෙවින්…! යුද්ධ, වසංගත, ජනතා අරගල, උද්ධමනය අතරින් හැකි ලෙස ජීවිතයත් රස විඳීමට උත්සහ කළ ධෛර්යයේ වසරක් ලෙස 2022 හඳුන්වන්නට පුළුවන්.
වාතයේ ගුණාත්මක භාවය සෞඛ්‍ය සම්පන්න නොවන්නේ ඇයි? ශ්‍රී ලංකාවේ වාතයේ ගුණාත්මක භාවය සෞඛ්‍ය සම්පන්න නොවන බවට ප්රවෘත්ති පැතිරීම ඇරඹී තිබිණි.
රෝග මූලය පිළිබඳ වැරදි වැටහීමක් ඇතිව තිබූ අතීත රෝග අතීතයේ දී ලොව රෝග ගණනාවක ම මූලය පිළිබඳ වැරදි අනුමාන වෛද්‍යවරුන් හා විද්‍යාඥයන් සිදු කර තිබුණා.
දින 11ක් වනයේ අතරමං ව සිට දිවි බේරා ගත් කරීනා දින 11ක් පුරා සයිබීරියාවේ වනාන්තරයක අතරමං ව සුනඛයෙක් නිසා දිවි බේරුණු කරීනා චිකිටෝවාගේ කතාවයි මේ.