මෙරටට ආනයනය කළ පොල්තෙල් තොගයක පිළිකාකාරක ඇෆ්ලටොක්සීන් ඇති බව මෑතකදී තහවුරු වුණා. ඉන් ඇතිවිය හැකි අවදානම සහ නිවසේදීම එම ධූලකය විනාශ කරගන්නා හැටි මේ වීඩියෝවෙන් ඔබට දැනගත හැකියි.
Thambaru Wijesekara