පසුගිය අගෝස්තු 21 වැනිදා වන විට මියන්මාරයෙන් වාර්තා වුණේ කොරෝනා මරණ 6ක් පමණ යි. නමුත් එරට තුළ කොරෝනා දෙවන රැල්ලක් පැතිර යාම නිසා ඔක්තෝබර් 10 වැනිදා වන විට මරණ ප්රමාණය 598 දක්වා ඉහළ ගොස් තිබුණා.
Nadun Liyanagedara