වසර 69ක ඉතිහාසයක් ඇති ශ්‍රී ලංකා ගුවන් හමුදාවට, පසුගිය දා මුල්ම වරට කාන්තා ගුවන් නියමුවරියන් දෙදෙනෙකු ද එක්වුණා.