ජපන් ජාතිකයෙක් 1970 දශකයේ අග භාගයේ දී හතරැස් හැඩයෙන් යුත් කොමඩු වර්ගයක් මුල් ම වරට නිෂ්පාදනය කළා. එය වර්තමානය වන විට ලොව මිල අධික ම පලතුරු වර්ගයක් බවට පත්ව තිබෙනවා.
කවරයේ ඡායාරූපය - හතරැස් කොමඩු - redduckpost.com