ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය අර්බුදයක් ඇති වුණේ කොහොම ද? Team Roar ප්රවෘත්ති සහ වාර්තාමය ජූනි 20, 2022 video කලක් පැසසුමට ලක් වූ ශ්‍රී ලංකාවේ නිදහස් මහජන සෞඛ්‍ය පද්ධතිය දැන් ආර්ථික අර්බුදයෙන් අඩපණ වී තිබෙනවා. එයට හේතු මෙසේයි.