දශක 3කට වැඩි කාලයක් විකට නළුවෙකු ලෙසින් ප්‍රේක්ෂකයන් කුල්මත් කළ ටෙනිසන් කුරේ ඊයේ අප අතරින් වෙන් වුණා. මේ ඔහුගේ සිනමා දිවිය පිළිබඳ ආපසු හැරී බැලීමක්.
Nadun Liyanagedara