මෙම ලිපිය ආරාධිත රචකයෙකු විසින් ලියැවුණකි.ඔබටත් අප හා ලිපි ලිවීමට අවශ්‍ය නම්, අපගේ ආරාධිත රචක කරළියට පිවිසෙන්න.
අද යුක්‍රේනයේ ස්වාධීනත්වය බරපතල අවදානමකට පත් වී අවසන්. දශක තුනක පටන් පැවත ගෙන එන අර්බුදයක උච්චතම අවස්ථාව ලෝකය අද අත් දකිමින් සිටිනවා. මේ රුසියානු-යුක්‍රේන අර්බුදයේ පසුබිම ගැන තොරතුරු යි. රුසියානු-යුක්‍රේන අර්බුදයේ පසුබිම ගැන තොරතුරු හැකිතාක් ඔබ වෙත ඉදිරියේ දී ගෙන ඒමට රෝර් අප සූදානම්.