මෙවර ආසියානු තරගාවලියේ තුන්පිම්ම ඉසව්වෙන් ලෝකඩ පදක්කමක් ජයග්‍රහණය කරන්නට ලංකා දියණියක් සමත් වුණේ මීටර 13.53ක දක්ෂතාවක් දක්වමින්. ඇය ශ්‍රී ලංකා යුධ හමුදා ක්‍රීඩිකාවක්.
Roar TV